නවතම ලිපි

ටෙස්ලා සහ එඩිසන්ගේ විදුලි තරගයට බිලි වූ ඇතින්නිය

මිනිසාගේ කෲරත්වය සහ මිනිසාගේ නිර්මාණශිලිත්වයට කළ හැකි ඛේදජනක දේවල් පිළිබඳව ලෝකයට තවමත් හරි හැටි අවබෝධයක් ඇතැයි සිතිය නොහැකිය. මේ කියන්නට යන කතාව තුළ ඇත්තේද එවන්නක⁣ට නිදසුනකි.

කියවන්න

ෆේස්බුක් තුළින් සැඟ වූ මරණයේ සුදු මල

ෆේස්බුක් ආයතනයේ ක්‍රියාත්මක වවන ඇල්ගොරිතම අනුව සංවේදී දෙයක් සඟවීම සඳහා බොඳ කරන ලද පෙරනයක් යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. නමුත් එක් සාමාන්‍ය සුදු මලක් සඳහාත් මේ බොඳ කරන ලෙද පෙරනයක් යොදා තිබෙන ආකාරය ඔබ දැක ඇති. ඒත් ඒ ඇයි කියලා ඔබ දැන සිටියාද?

කියවන්න

බ්‍රිතාන්‍ය මහ රැජිණ කාර්මික ශිල්පිනියක් වූ හැටි

බ්‍රිතාන්‍ය මහ රැජිණ කියන්නේ කාර්මික ශිල්පය ගැන හොඳ අවබෝධයක් තියෙන තැනැත්තියක්. ඇයට ට්‍රක් රථයක් වුණත් දෝෂයක් හඳුනාගෙන ඒවාට පිළියම් යොදන්න පුළුවන්.

කියවන්න

අභ්‍යාවකාශ යුද්ධයක් අත ළඟද?

අභ්‍යාවකාශ යුද්ධයක්? ඒක හිතාගන්න පුළුවන් දෙයක්. නමුත් මේ අභ්‍යාවකාශ යුද්ධයක් ගැන කතා කරන්න හොඳම වෙලාවයි.

කියවන්න

The Incredible Hulk ට රඟපෑ යෝධ මිනිසා

ස්වාධීන රූපවාහිනී සේවයේ සිංහල උපසිරැස සහිතව විකාශය වූ “The Incredible Hulk (ද ඉන්ක්‍රිඩිබල් හල්ක්)” ටෙලි කතා මාලාව ඔබට මතක ඇති බව සිතනවා.

කියවන්න

රෝස මල් කියන රහස් – The Secret Of The Rose

තරුණ චිත්‍රපට නිර්මාණ ශිල්පියෙකු වන ඉරාන් ගොඩමුණේ සමඟ ඔහුගේ නවතම සිනමා සිත්තම ගැන කථා සල්ලාපයක්.

කියවන්න

Xi’an රණශූරයන් බලන්නට චීනයට නොමිලේ යමු

ඔබ ලෝක ඉතිහාසය අධ්‍යයනය කරන්නෙක්ද? එනම් ඔබ ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාර කීයකට නම් යන්නට හීන දකිනවා ඇතිද? මේ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාවක්.

කියවන්න

මිනිසාගේ තැන ගන්නට එන රොබෝවරුන්

ලෝකය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. ඒ කොරෝනා වෛරසයේ බලපෑම නිසයි. බොහෝ දෙනෙකුගේ රැකියාත් අහිමි වී ඇත. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියා මේ වන විටත් රොබෝවරුන් තමන්ගේ යටතටද ගෙන තිබේ.

කියවන්න

You cannot copy content of this page